Loading...

Welcome to IMV

(National College)

I.M.V Details

දැක්ම

දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් අතර ඉහළ ඵලදායීතාවයකින් හා කාර්යක්ෂමතාවයකින් යුත් පාසලක් බවට පත් කිරීම

මෙහෙවර

ජාතික අධ්‍යාපන අරමුණු හා අත්‍යවශ්‍ය නිපුණතා සාක්ෂාත් කර ගනිමින් දැනුම, කුසලතා ආකල්ප හා සාර ධර්ම වලින් පරිපූර්ණ වූ 21 වන සියවසේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි මනා පෞරුෂයකින් හෙබි කාර්යක්ෂම හා ඵලදායී පුරවැසියන් බිහි කිරීම.

පාසල් ගීතය

දස දෙස යස ගොස පතුරා

දස දහසක් සිසුමල් පුබුදා

ඉඹුලානේ ශ්‍රී සේන මහා.....

දුහල් මව සැරදේවා......

100+

Teachers

2000+

Students

CONTACT

Check Our Contact

Address

Warakapola Road, Imbulana, Ruwanwella

Call Us

036-2267393

Email Us

srisenavidyalayaimbulana@gmail.com